බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 11:04

පෙබරවාරි මාසයේ සංචාරකයන් 107,639 ක් පැමිණෙයි Featured

ගත වූ පෙබරවාරි මාසය තුළ මෙරටට සංචාරකයන් 107,639 ක පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව එය 2022 පෙබරවාරි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම්වලට වඩා 11.5% ක වැඩිවීමක් බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එසේම 2023 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 210,184 ක් ලෙස වාර්තා වූ බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website