ඉරිදා, 08 සැප්තැම්බර් 2024 09:49

පාර්ලිමේන්තුව රැස්වීම නව ජනපති පත්වූ පසු Featured

මීළඟ පාර්ලිමේන්තුව ලබන මස (ඔක්තෝබර්) 08 වැනිදා පෙරවරුවේ නව ජනාධිපතිවරයකු පත් වූ පසුව රැස්වේ.

පාර්ලිමේන්තුව මෙම මස 04 සහ 05 යන දින දෙකේදී පමණක් රැස්විය. ඒ අනුව පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීම ලබන 08දා තෙක් කල් තැබිණි.

කෙසේ වෙතත් ලබන 21දා පවත්වනු ලබන ජනාධිපතිවරණයෙන් පත්වන නව ජනාධිපතිවරයාට ඔක්තෝබර් 08දා තෙක් නොසිට මැතිසබය කැඳවීමටද බලතල පවතී.

නෝමන් පලිහවඩන

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website