ඉරිදා, 08 සැප්තැම්බර් 2024 09:57

මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙක් අනුරට Featured

නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ආරිප් සම්සුදීන් මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්වීමට එක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් ලෙසින්, වසර 10ක කාලයක් නියෝජනය කළ තමා එම පක්ෂයේ ජාතික තරුණ සංවිධායක ලෙසද දැරූ සියලු තනතුරු වලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන බවය.

DV

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website