සදුදා, 09 සැප්තැම්බර් 2024 13:45

මිනිස් මොළයට බලපෑම් කරන වෛරසයක් හඳුනා ගනී Featured

මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත.චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබේ.විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් පවතින බවය.

DVN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website