සිකුරාදා, 03 මාර්තු 2023 19:07

පළාත් පාලන ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර Featured

එළැඹෙන මාර්තු 9 වැනි දාට පෙර පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (03) විභාග වූ නඩුවේ තීන්දුවට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සමග සාකච්ඡා කර ඡන්ද විමසීම සඳහා සුදුසු දිනයක් තීරණය කර මාර්තු 9 වැනිදාට පෙර දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ දීර්ඝ කරන ලද දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ, අද (3)යි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website