බදාදා, 18 සැප්තැම්බර් 2024 13:51

මැතිවරණ නිහඬ කාලසීමාව අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වෙයි Featured

මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මේ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වෙයි.

මෙම නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website