සිකුරාදා, 03 මාර්තු 2023 19:12

උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයැදුම්පත් කැඳවීම 8 වැනිදා සිට Featured

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පරීක්ෂකවරුන් කැඳවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 08 වැනිදා සිට මෙම අයැදුම්පත් කැඳවීමට නියමිතය.

මෙම ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයැදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට ද තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරන්නේ, අදාළ උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා දෛනික ගෙවීම රුපියල් 2000ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website