සෙනසුරාදා, 04 මාර්තු 2023 07:09

එස්.බී.ට උසස් අධ්‍යාපන ඇමතිකම.. Featured

එස්.බී. දිසානායත මහතාට උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

ඊට ප්‍රතිචාර දක්වමින් දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය සමඟ එම අධ්‍යාපන ධූරයද එකට පැවතීම යෝග්‍ය බවයි.

තමන් ලගදීස සම්පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website