සෙනසුරාදා, 04 මාර්තු 2023 10:32

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය තාවකාලිව වැසේ.. Featured

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොළොන්නාව දක්වා මාර්ගය අද (04) පෙරවරු 9.00 සිට හෙට දහවල් 12.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ, භූගත ජලනල පද්ධතියක් එලීම හේතුවෙන් ය.

අදාල කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට හා මහජනතාවට දැනුම් දෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website