ඉරිදා, 20 ඔක්තෝබර් 2024 09:39

මහින්ද සහ රනිල් සතු නිල වාහන ගැන නිවේදනයක් Featured

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නොමැති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර ගේ අත්සන් යුතුව නිකුත්කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, “මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් අද (19) පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම පැහැදිලි කිරීම සිදුකරන බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාරයේ තිබූ වාහන 16න් වාහන 08ක් දැනට භාරදී ඇති අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාරයේ වාහන 11ක් මේ වනවිට පවතින බවත් එම නිවේදනය අනුව දැක්වෙයි.

අදාළ නිවේදනය පහතින් දැක්වෙයි,

v bgmhhkghjgjg

thel.lk

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website