සදුදා, 06 මාර්තු 2023 21:25

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සරත් ඒකනායකට Featured

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා වශයෙන් සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විදෙස්ගත වීම හේතුවෙනි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website