සදුදා, 06 මාර්තු 2023 21:35

රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි.. Featured

අද දිනයේ දුම්රිය ගමන් වාර විසිහතරක් අවලංගු කිරීමට සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රියැදුරු පුරප්පාඩු හේතුවෙන්ම මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවූ බවයි.

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු හැටකින් විශ‍්‍රාම ගැන්වීමේ රජයේ තීරණය මත දුම්රිය රියදුරන් 46 දෙනෙකු විශ‍්‍රාම යාවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

මේ හේතුවෙන් කොන්ත්‍රාත් පදනම මත දුම්රිය රියදුරන් විසිහතක් රියදුරු සහායකයන් නවයක් සහ නියාමකයන් විසි තුන් දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් කොමිසම් ඉල්ලීම් කර ඇත.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website