බ්‍රහස්පතින්දා, 09 මාර්තු 2023 08:55

පාන්, බනිස්, සීනි, පිටි මිල අඩු කරයි… Featured

පිටි මිල අඩු කිරීම සැලකිල්ලට ගනිමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට තීරණය කරන ලද බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව ග‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් මිල අඩු කර තිබේ.

ඩොලර් අගය පහත යාමත් සමග මෙරට පිටි සමාගම් පිටි කිලෝවන මිල රුපියල් 15 කින් අඩු කර තිබේ.

මේ අතර සීනි කිලෝ එකක මිල ද රුපියල් 15 කින් පහළ දැමීමට පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන් හා තොග වෙළඳුන් තීරණය කර ඇත.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website