බ්‍රහස්පතින්දා, 09 මාර්තු 2023 19:48

ජනක රත්නායක ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. Featured

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විපක්ෂයේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු ඒමට සූදානමක් ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

සභාපතිවරයා විදුලි අර්බුදයක් ඇති කරමින් මතභේදාත්මක හැසිරීමක සිටින්නේ මෙම මන්ත්‍රී ධුරය බලාපොරොත්තුවෙන් බවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක මහතා පවසන්නේ තමන් කිසිම දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිළිගැනීමට සූදානම් නැති බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website