සිකුරාදා, 10 මාර්තු 2023 08:50

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි Featured

අද (10) දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරනවා.

ඒ අනුව එහිදී රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

අද (10) දිනයේ වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් ලැබී ඇති බවත් එහිදී මෙම ගැටලුව විසඳෙනු ඇති බවට විශ්වාසක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website