සිකුරාදා, 10 මාර්තු 2023 08:53

යල කන්නයේ වගා කටයුතු 15 වැනිදා සිට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව Featured

යල කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළේ, මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ධාරිතාව 67.5% ක මට්ටමේ පවතින බවයි.

මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර ලක්ෂ අටෙන් 80% ක් මෙවර යල කන්නයේ වගා කිරීමට සැලසුම් කර ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website