සිකුරාදා, 10 මාර්තු 2023 08:58

රුපියල ශක්තිමත් වීමේ වාසිය කඩිනමින් ජනතාවට දෙන්න වෙළෙඳ සංගම් එකඟ වෙයි.. Featured

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට වෙළෙඳ සංගම් එකඟ වූ බවයි.

ඒ අනුව උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව ඔහු පැවසී ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website