සෙනසුරාදා, 11 මාර්තු 2023 07:17

තැපැල් සේවකයන් ලබන සතියේ සංකේත වැඩවර්ජනයක Featured

14 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තැපැල් සේවකයන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, 14 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ වන බවයි.

ලංකාව පුරා පිහිටි තැපැල් කාර්යාල 653 ක් හා උපතැපැල් කාර්යාල 3610 ක සමස්ත සේවකයන් මෙම වැඩ වර්ජනය සමඟ එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website