බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 06:17

රාමසාන් උපවාසය සිකුරාදා සිට Featured

රාමසාන් උපවාස සමය මෙම මස 24 වන සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් නිවේදනය කරන්නේ නව අඩ සඳ අද දිනයේ දර්ශනය නොවූ බැවින් මෙලෙස රාමසාන් උපවාස සමය ආරම්භ කෙරෙන බවය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website