බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 16:02

යූරියා පොහොර මිටියක මිල පහලට Featured

පෞද්ගලික සමාගම් කිහිපයක් පොහොර මිල අඩු කිරීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් අදාල සම්ගම් තමන්ටදැනුම් දුන් බවයි.

යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් 18.500 සිට රුපියල් 11000 දක්වා අඩු වනු ඇත. ඒ අනුව පොහොර මිටියක මිල 7500ක පමණ මුදලකින් පහත වැටීමට නියමිතය.

Lankainformation.lk

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website