සදුදා, 27 මාර්තු 2023 08:22

ළමා හිංසනය නතර කරන ලෙස බල කරමින් ළමුන් පිරිසක් පාගමනක…. Featured

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යාමට එරෙහිව අද(27) උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේ, ඔවුන් සියලු දෙනාගෙන් සාකච්ඡාවක් ඉල්ලූ නමුත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බවයි.
මේ අතර, සිය ඉල්ලීම් සඳහා රජයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම පිළිබඳව වෘත්තීයවේදීන් දැඩි අප්‍රසාදය පළ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීයවේදීන් රැස්වී සාකච්ඡා කරන බවයි.

child abuse 1

child Abuse

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website