සදුදා, 27 මාර්තු 2023 13:23

කොරෝනා වෛරසය ගැන නවතම අනාවරණයක් Featured

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ මොළය ආශ්‍රිතව සංකූලතා ඇති වී තිබෙන බවට අනාවරණය වී ඇත.


මේ හේතුවෙන් ජපානයේ තරුණ ජනගහනයෙන් සියයට 10කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යයන කණ්ඩායමක් මෑතක දී සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website