අඟහරුවාදා, 28 මාර්තු 2023 13:40

යාල ජාතික වන උද්‍යානයේ කලු කොටි පැටියා යලි මතුවේ. Featured

මාස කිහිපයකට පෙර හදිසියේම දර්ශණය වූ කළු කොටි පැටියා අද උදෑසන

Safari ගිය සංචාරකයින් විශාල සංඛ්‍යාවකට දැක ගැනීමට හැකි වී ඇත.

වනොද්‍යානයේ Human Rock නමින් හදුන්වන ස්ථානයට යාබද ස්ථානයක සිය මව සමග මෙම කළු කොටියා ඇවිදගෙන යන අයුරැ සංචාරකයන් විසින් ඡයාරූප ගත කර ඇත.

මෙම කොටි පැටවා කළු පාට වුවත් මව සාමාන්‍ය වර්ණය සහිත යාල වනෝද්‍යානයයේ නිතරම දකින කොටින්ට සමාන ධෙනුවකි.
තෙලගූකෙම ප්‍රදේශය සහ වන ජීවි කදවුර පසුකර යනවිට හමුවන මුහුණුගල ආසන්නයේ අද උදෑසන මව සමග කළු කොටි පැටවා  සැරිසරා ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website