අඟහරුවාදා, 28 මාර්තු 2023 19:47

වර්ජනයේ නිරත තෙල් සේවකයන් සේවයෙන් ඉවතට… Featured

වැඩවර්ජනයක නිරතවන තෙල් සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර මහතා දැනුම් දී තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට තමන් මෙම උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website