බදාදා, 29 මාර්තු 2023 18:46

හෙට සිට බස් ගාස්තු අඩු වෙයි  Featured

ඩීසල් මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබා දෙමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කෙරෙනවා.

අනෙකුත් සංශෝධිත ගාස්තු හෙට දිනයේ දැනුම් දීමට නියමිතයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website