සිකුරාදා, 31 මාර්තු 2023 21:11

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත - මෙන්න සමීක්ෂණ වාර්තාව Featured

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව IHP ආයතනය මගින් සිදුකල සමීක්ෂණයක ප්‍රතිඵල එළිදක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අති බහුතරයක් පිළිබඳ ජනතාවගේ ඇත්තේ අප්‍රසාදයකි.

ඒ අතුරින් ද රාජපක්ෂ පවුලේ දේශපාලනඥයන්ට ජනතාවගේ බරපතලම අකමැත්තක් ප්‍රකාශ ප්‍රකාශයට පත් වී ඇත. ඒ අතුරින් ද ඉහළම ජනඅප්‍රසාදයට ලක්ව ඇත්තේ බැසිල් රාජපක්ෂ රාජපක්ශ මහතාය (-73).
සමීක්ෂණ ප්‍රතිඵල අනුව ජනතාවගේ යම්කිසි ප්‍රසාදයක් (අඩුම අකමැත්ත) හිමිව ඇත්තේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (+7)ට සහ මහාචාර්ය චන්න ජයසුමන ට (+1) පමණි. එම ලැයිස්තුවේ ඊළඟට ඇත්තේ ආචාර්ය හරිනි අමරසූරිය යි (-1).

2022 සැප්තැම්බර් සිට 2023 මාර්තු දක්වා මාස හයක කාලය තුළ කරන ලද සමීක්ෂණ ප්‍රතිඵල එළිදක්වා ඇත. IHP සමීක්ෂණ සිදු කරන්නේ ආචාර්ය රවී රන්නන්එළිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

සම්පූර්ණ වාර්තාව මෙතැනින්

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website