සෙනසුරාදා, 01 අප්‍රේල් 2023 12:36

රාජ්‍ය ආයතන දාහක් ජල මණ්ඩලයට කෝටි හැත්තෑවක් පොලු තියලා Featured

රාජ්‍ය ආයතන දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලා පවහන ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි 70ක ට හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග පවසා සිටියා. ඒ හේතුවෙන් අප්‍රේල් මස සිට දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.

ලබන මස මුල් සතියේ සිට හිඟ බිල්පත් නොගෙවූ සියලුම රාජ්‍ය ආයතන වල බිල්පත් වලින් සියයට 2.5 ක අධිභාරයකට යටත් කිරීමට තීරණය කර තිබේ.

මෙසේ හිඟ බිල්පත් කාලයක් තිස්සේ නොගෙවා ඇති රාජ්‍ය ආයතන වලින් වැඩි ප්‍රමාණයක් පොලිසි, හමුදා කඳවුරු සහ රෝහල් වේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website