ඉරිදා, 16 අප්‍රේල් 2023 10:33

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම් Featured

දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ බදුල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි.

ඊයේ රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

 

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website