ඉරිදා, 23 අප්‍රේල් 2023 23:50

පළාත් හතකට රතු එළියක් Featured

පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක තුනකට මේ දිනවල බලපා ඇති උණුසුම මිනිස් සිරුරුට බලපෑම් වියහැකි නිසා අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව උණුසුම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 

යොහාන් භාසුර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website