සදුදා, 24 අප්‍රේල් 2023 10:48

හම්බන්තොට මුහුදේ භූ කම්පනයක් Featured

හම්බන්තොට මුහුදු සීමාවේ අද (24) අලුයම භූ කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය ​සදහන් කරයි.

ඒ අනුව රිච්ටර් මාපකයේ ඒකක 4.4 කින් යුත් භූ කම්පනයක් හම්බන්තොට වෙරළට කිලෝමීටර 25.8 ක් ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී මෙය සිදුව ඇති බව එම කාර්යංශය පවසයි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ මෙම තත්වයෙන් මහජනතාව බිය විය යුතු නැති බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website