සදුදා, 13 පෙබරවාරි 2023 08:35

දුම්රිය ගමන් වාර රැසක් අවලංගුයි.. රියදුරන් වර්ජනයක.. ජනතාව අමාරුවේ.. Featured

දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයක් නිසා දුම්රිය ධාවනයට රියැදුරන් නොමැති වීම මත මෙම පියවර ගෙන ඇත. දුම්රිය ගමන්වාර අත්හිටුවීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් රැසක් දැඩි අසීරුතාවට පත් වී සිටිති.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website