බ්‍රහස්පතින්දා, 25 මැයි 2023 11:27

යළි කොවිඩ් අවධානමක් Featured

ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී ඇති බවරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

මේ අතර ඊයේ දිනය තුළ එක් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website