සදුදා, 13 පෙබරවාරි 2023 08:45

මාර්තු 15 වැනිදා වනවිට සිසුන්ට නිල ඇඳුම් - අධ්‍යාපන ඇමති Featured

මාර්තු 15 වැනිදා වනවිට සිසුන්ට නිල ඇඳුම් ලබාදී අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි.

අධ්‍යාපන විද්‍යාපීඨ 19 ඒකාබද්ධ කර, ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය .

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website