සදුදා, 29 මැයි 2023 19:18

සතිපතා ඉන්ධන කෝටාවත් ඉහල දාලා,.... Featured

අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට බන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා සතිපතා කෝටාව ලීටර් 10 සිට 15 දක්වා ත් , අනෙකුත් ත්‍රිරෝද රථ ලීටර් 8 සිට 14 දක්වා ත් , යතුරුපැදි ලීටර් 7 සිට 14 දක්වා ත් , බස් රථ ලීටර් 60 සිට 125 දක්වා ත් , මෝටර් රථ ලීටර් 30 සිට 40 දක්වා ත් වැඩි කරලා ගොඩ වාහන සඳහා ලීටර් 25 සිට 45 දක්වාත් , ලොරි ලීටර් 75 සිට 125 දක්වාත් ,

විශේෂ කාර්ය වාහන ලීටර් 30 සිට 45 දක්වා සහ වෑන් රථ සදහා ලීටර් 30 සිට 40 දක්වාත් ඉහල දාලා.

දැන් රටේ ඇති තරම් ඩොලර් තියන නිසාත් අලුතෙන් තෙල් බෙදා හරින්න සමාගම් තුනක් එන නිසාත් කෝටාව වැඩි කරන්න ඇති.
ඒත් ඉතින් ඔච්චර තෙල් ගහන්න සලිලි කෝ ????

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website