සදුදා, 29 මැයි 2023 19:24

***නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ සහයෝගීතාව අපේක්ෂා කරලා. Featured

නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ශ්‍රී ලාංකිකයින් බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීම සඳහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකා රජයෙන් සහාය ඉල්ලා තිබේනවා.

පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය තමයි නීතිවිරෝධී ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීමට සහය වන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

පසුගියදා සංක්‍රමිකයන්ගේ ප්‍රශ්ණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදිත් කතා බහට ලක් උනා. නිත්‍යානුකූලව එන එකත් ප්‍රශ්නයක්? 2022 වර්ෂයේදී සංකංමිකයන් 660,000 ක් බ්‍රිතාන්‍යට ඇවිල්ලා. ලක්ෂ 11 ක් ඇමරිකාවට ඇවිලිලා.
ලෝක ආර්ථික අර්බූදය නිසා බොහෝ දුප්පත් රටවලින් දියුණු රටවලට මිනිස්සු යනවා. එකත් දැන් ප්‍රශ්ණයක් වේ ගෙන යන්නේ. රට යනවා නම් බලාගෙනයි. !!

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website