සදුදා, 13 පෙබරවාරි 2023 13:22

අපේ සතපහක් පිටරට සඟවා නෑ.. පිටරට සැඟවූ සල්ලි ගෙනත් රට හදන කතා බොරු… Featured

රාජපක්ෂවරුන්ගේ සතපහක්වත් විදේශ රාජ්‍යයන්හි සඟවා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

විදේශ රට වල සඟවා ඇති මුදල් නැවත ගෙන්වා රට දියුණු කරන බවට ඇතැම් දේශපාලන පක්ෂ දෙන පොරොන්දුවලට හසුනොවන්නැයිද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.

2015 ජනාධිපතිවරණයේත් මෙය අසත්‍යයම ඔවුන් පැවසූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

පලාත් පාලන මැතිවරණයට අදාල ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website