ඉරිදා, 04 ජූනි 2023 09:27

ඉන්දීය ජාතික ගුවන් මගියකු ඇද වැටී මිය යයි Featured

ශ්‍රී ලංකාව හරහා කැනඩාව බලා ගමන් කිරීමට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගොඩබසිමින් සිටියදී ගුවන් යානයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා (1) දහවල් මෙම අනතුර සිදුව ඇත. කේ.ජෝර්ජ් (65) නමැති මගියා මෙලෙස මියගොස් ඇත. මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙම මගියා මියගොස් ඇති බවයි ගුවන් තොටුපළ පොලීසිය සඳහන් කළේ.

 සින්ඩිගේට් මීඩියා ඉන්කෝපරේටඩ් (Syndigate.info) විසින් සපයනු ලැබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website