බදාදා, 07 ජූනි 2023 11:15

මෙරටින් යළිත්"මන්කිෆොක්ස්" මතුවෙයි Featured

විදෙස්ගතව සිට මෙරටට පැමිණි දෙදෙනෙකුට මන්කිපොක්ස් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර කරයි

ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමට ගිය මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇත.


ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website