බදාදා, 07 ජූනි 2023 14:09

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්   Featured

පොදු ව්‍යාපාර කමිටුවේ සභාපති ලෙස සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත.

එම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

 

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website