සිකුරාදා, 09 ජූනි 2023 09:31

ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ අවස්ථාව Featured

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බවයි.


2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරේ. ඒ සඳහා වන සංගණන පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව ඔහු පැවසීය.

ප්‍රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන්වනු ඇත.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website