සදුදා, 12 ජූනි 2023 10:50

ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට… Featured

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු ඇතුළු තිදෙනෙකු හෙරොයින් හා අයිස් මත්ද‍්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කොස්ගොඩ පොලිස් වසමේ ගොඩගම ප්‍රදේශයේදීය.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

 

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website