සිකුරාදා, 23 ජූනි 2023 10:59

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජලය කැපේ Featured

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (24) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.


අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම මණ්ඩල වැඩිදුරටත් පවසයි.

GMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website