සෙනසුරාදා, 01 ජූලි 2023 10:23

වජිර අබේවර්ධන රේගුවට බලපෑම් කර රත‍්‍රන් තොගයක් නිදහස් කරලා…- නාගානන්ද Featured

කෝටි එකහමාරක් වටිනා රත්රන් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු වජිර අබේවර්ධන මහතා විසින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්ට බලපෑම් කර සතපහක් නොදී නිදහස් කර ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

වජිර අබේවර්ධන මහතා මෙය ප්‍රතික්ෂේප කළද පලක් නොවන බවත් බලපෑම් කලා නිසා බව ලිඛිතවම සදහන් වන බවද ඔහු තවදුරටත් කියා සිටී.

ඔහු මේ මෙම චෝදනාව එල්ල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

ගුවන්තොටුපලේදී අල්ලන ලද නීති විරෝධී භාණ්ඩ තොගයක මිලියන 154 ක් වූ දඩය රුපියල් ලක්ෂය ට අඩු කිරීමද රේගු අධ්‍යක්ෂ වරයා කටයුතු කර ඇති බවට ද ඔහු එහිදී චෝදනා කරයි.

 

CN

Last modified on සෙනසුරාදා, 01 ජූලි 2023 10:24

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website