බ්‍රහස්පතින්දා, 13 ජූලි 2023 10:20

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් ජයක් Featured

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තුන් වැනි 20යි 20 තරගයේදී කඩුලු 10ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 140ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.ශ්‍රී ලංකා කණ්ඩායම නායිකා චමරි අතපත්තු පන්දු 47කදී ලකුණු 80ක් රැස්කළාය.හර්ෂිතා සමරවික්‍රම නොදැවි ලකුණු 49ක් රැස්කළාය.කෙසේවෙතත් තරග 2ට 1ක් ලෙස තරගාවලියේ ජය හිමිකරගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website