සදුදා, 17 ජූලි 2023 11:31

එන්නතකින් පසු මාස හතරේ දැරියක් මරුට.. පියා පොලිසි යයි… Featured

එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක දැරියක් කුලියාපිටිය මූලික රෝහලේදී මියගොස් ඇති බවට කුලියාපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

කුලියාපිටිය ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙසේ මියගොස් ඇත.

ඇය රෝහලට ඇතුළත් කර ඇත්තේ සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය මතයි.

හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මාස හතරනේ ලබා දෙන එන්නතක් ලබාදීමෙන් පසු මෙම අසනීප තත්ත්වය ඇති වූ බව දැරියගේ පියා පොලිසියට පවසා තිබේ.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website