සිකුරාදා, 21 ජූලි 2023 15:42

සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට Featured

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද භාරදී ඇත.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් විසින් එය භාරදී තිබේ.විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 45ක් අත්සන් කර ඇත.

DM

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website