සදුදා, 24 ජූලි 2023 10:48

රෝගීන් එක පිට එක මිය යනවා… සෞඛ්‍ය අැමති අස්වෙනු.. Featured

රෝගීන් එක පිට එක මිය යන බවත් හරි නම් ඊට වගකීම් භාර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස් විය යුතු බවත් ‘වෙනසක තරුණ්‍යය’ සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කරයි.

අද වන විට ජාතික රෝහල් පද්ධතිය සම්බන්ධයෙන් බරපතළ බියක් අනතුරක් රටේ ජනතාවට දැනෙමින් ඇති බවද ඔහු පැවසීය.

කොළඹ දී පැවැති රාත්‍රී විරෝධයකින් අනතුරුව මාධ්‍ය අමතමිනි ඔහු මේ බව කියා සිටියේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website