අඟහරුවාදා, 25 ජූලි 2023 11:11

ලංකාවට ගෙන්වන ඖෂධ වලින් සියයට 80%ක් ඉන්දියාවෙන් !

ලංකාවට ආනයනය කරන ඖෂධ වලින් සියයට 80%ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් සඳහන් කරයි.

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වූ ඖෂධ ලංකාව තුළ තවදුරටත් භාවිතා කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී සදහන් කරයි.

මහනුවර පේරාදෙණිය රෝහලේ එම සිදුවීම සිදුවන අවස්ථාවේ වාට්ටුවේ සිටි තවත් රෝගීන් 12 දෙනෙකුට අදාළ ඖෂධය ලබාදී ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කරයි.

මෙම වසර තුළ 167,000ක් මෙම ඖෂධය භාවිත කර ඇති බවත් අදාළ ඖෂධය පසුගිය 2013 වසරේ ලියාපදිංචි කළ ඖෂධයක් බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කරයි.

UN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website