බදාදා, 26 ජූලි 2023 08:57

සර්ව පාක්ෂික සමුළුව අද Featured

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්ය.13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති බව දෙමළ පක්ෂ නියෝජිතයින් පවසයි.

 

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website