රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
දැනට පවතින නියඟය තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළග මහ කන්නය අසාර්ථක වුවහොත්